(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය.
මසක් ඇතුලත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙල හඳුන්වා දීම අනු කමිටුවේ අරමුණ වී තිබේ.
පාඨලී චම්පික රණවක මහතාගේ නම ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවටයෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතායි. නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරු යෝජනාව ස්ථිර කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට පිං අයිතිවෙයි රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් කරන වංචා, දූෂණ පිටුදැකීමේ යාන්ත්‍රණයක් පළමුව සකස් කරන්න. නැතිනම් මේ හොර රැලගෙන් මොනවා කලත් රට බේරා ගැනීමට බැරිවේ.