(රංජන් කස්තුරි)
පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

(රංජන් කස්තුරි)
පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රජාතන්ත්රවාදී වචනෙන් මේ අය රට නැතිකළා. දැන් ලජ්ජා නැතිව එනවා නීති නවන්න.
මිනීමරු පැසිස්ට් පාලකයින්ගෙන් ප්රජාතන්ත්රවාදය බලපොරොත්තු විම විහිළුවකි...
ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කිරීමට, බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදීව බලය දුන්පසු, මොනම වාදයක්වත් කිරීමෙන් ඵලක් නොමැත...
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මෙයාලා කරන හැම වැරැද්දක්ම නිර්ලජ්ජිතව ප්‍රතික්ෂේප කරන එක සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ඔවුන්ගේ දේශපාලන බලය යොදාගනිමින් නිහඬ කරවීම දැන් දේශපාලන සංස්කෘතිය බවට පත්වෙලා. ජනතා ඡන්දයෙන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරලා යවන්නේ සහ ඔවුන්ට ඒ මත අධිකාරි බලයක් ලබාදෙන්නේ රටේ තිබෙන පොදු නීතිය සහ මහජනතාව යටකර ගැනීමට නොවන බව මොවුන් වටහාගත යුතුයි. තමන් දේශපාලන බලයේ ඉද්දි තමන් අතින් සිදු වූ අනතුරෙන් අගතියට පත්වුණු තරුණයාට සාධාරණයක් කිරීම වෙනුවට දේශපාලන බලය සහ වරප්‍රසාද භාවිතාකර සාක්ෂි සහ පැමිණිල්ල නිහඬ කිරීම යන කාරණා දෙක ඇතුලේ පාටලී රණවක ඕනෑවටත් වඩා පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්තිවිඳලා තියෙනවා.
එතකොට සුළු මිනිහට ඔය කියන ප්රජාතන්ත්රවාදය සහ වරප්‍රසාද නැද්ද? ඔක්කොම තියෙන්නේ ඔය හොර තක්කඩියන්ටද?
ඇමතිට, මන්ත්‍රීට, පළාත් පාලන මන්ත්‍රීට, සමාන්‍ය පුරවැසියාට වෙන වෙනම නීති. ඕකයි මේ රටට වැදිලා තියෙන හෙනේ...
දැන්ද ප්රජාතන්ත්රවාදේ මතක් වුනේ...? ඔයාලා ආණ්ඩු කරනකොට විපක්ෂේ අයව පෝලිමට හිරේ දානකොට ඕක මතක් වුනේ නෑ නේද? ඔහොම වෙලා මදි, කාලකන්නි...
අප මීට පෙර විරුද්ධ පක්ෂයේ හිටිය " බූරුවන්ට" කඩේ යනවා නොව එලෙසම දැන් විරුද්ධ පක්ෂේ ඉන්න " අයට" කඩේ යනවා නොවේ. මෙම කතානායක කාර්යාලය දැන් නම් දවසේ පැය 25ම තම රාජකාරිය ප්‍රජාතන්ත්‍රවාදයද මොකක්ද අටමගලේ වෙනුවෙන් කෑමොර දෙන්නේ ඇයිදැයි ප්රහේලිකාවකි. කතානායක යනු ඔබේ අපේ මුදල්වලින් තම බඩගෝස්තරය නොහොත් ජීවිකාව රැකගන්නා තවත් එක් පරපුටුවෙක් බව නොරහසකි. මොහු මධ්‍යස්ථව තම රාජකාරිය කරන්නේද යන්න සැකයක් උපදින්නේද නැද්ද යන්න සොයා නොබලන්නේ ඇයිදැයි අපැහැදිලියි..
නියෝජ්‍ය කතානායකට දැනුම් දුන් වගක් අපට ඇහුනා.
සම්ප්‍රදායවල් රටේ නීතියට වලංගු නැතිබව දන්නේ නැද්ද?