පෙට්‍රල් සහ ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමීමට රජය තීරණය ඇත.
ඒ අනුව ඔක්ටෙන් 92 සහ 95 , ලංකා ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මිල රුපියල් පහකින් අඩු කෙරේ .
(36698)
පෙට්‍රල් සහ ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමීමට රජය තීරණය ඇත.
ඒ අනුව ඔක්ටෙන් 92 සහ 95 , ලංකා ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මිල රුපියල් පහකින් අඩු කෙරේ .
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බහුතරය ලැබෙයි නේද?
ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධියි. අපි තෙල් ගහන්නේ පරණ ගානටමයි. ශිෂ්ඨත්වය ඇත්තේ එතන..
අයියෝ ගෑස් ....
ගැමුණු විජේරත්නට ඕනෑ විදියට නොවේ... ප්‍රතිපත්තියක් අනුව වහාම බස් ගාස්තු අඩුකරන්න.
මෙරටේ මිනිස්සු කොළඅතු එල්ලගෙන තාමත් ජීවත් වෙන්නේ කියල හිතාගෙන ඇති...
ලෝක තෙල් මිල අඩුවෙලා. පහළ යන්නේ මිල සූත්‍රය නිසයි.
මේ වැඩෙන් ඒජාපෙ ට කඩේ යන අය පරණ මිලටම තෙල් ගනියිද .......
එතකොට රෝහණ කලින් අවුරුදු තුනහමාරට තෙල්මිල අඩුවට තියෙද්දී රනිල් මහත්තයා තෙල් අඩු කරන්න ඇති නේද?
පෙට්‍රල් මිලයි, වාහන මිලයි අඩුකරනවා නම් ඉතින්, දේශප්‍රේමී, අපට කන්න බොන්න නැතත්, කමක් නැහැ නේද, අනේ!!!
දැන් සෞදි අරාබියත් ඇමරිකාවට පොරොන්දු වුණා නේද බොරතෙල් මිල අඩුකරනවා කියලා?
පස්සේ පොලියත් එක්ක ...........
මේක ඡන්ද ගුණ්ඩුවක් නෙමෙයි. මැදපෙරදිගත් අඩු වුණු, සෞදිත් අඩුකර, කටාර් හෙට අඩුකරනවා. එජාපෙ උන්නා නම් මළාට අඩුකරන්නේ නෑ...