
(සුජිත් හේවාජුලිගේ)
කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩුවීම නිසා පිටිකිරි සහ ඇසුරුම් කළ දියර කිරි නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි .
දෛනිකව දියර කිරි ලීටර් ලක්ෂ හතරක් පමණ අවශ්‍ය වුවත් දැනට ලැබෙන්නේ ලීටර් එක් ලක්ෂ තිස් දහසක් පමණක් බවද සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
කිරි නිෂ්පාදනය අඩුවීමට වියළි කාලගුණ තත්වයද බලපා ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ...! ප්‍රසිද්ධ මාධ්‍යය තුළ පළවූ ප්‍රවෘත්ති අනුව ලාභ උපයපු සභාපති අයින්කර ලෙවකන්නෙක් පත්කරපු එකේ ප්‍රතිඵල. පෙරනිමිති..!!! ගැහිල්ල පටන්ගෙන වගේ. පහුගිය අවුරුදුවල මේ වකවානුවේදී කකුල් දෙකේ හරක්ගේද කිරි එරුණේ නැත්තේ? කිරි නැහැ... පාඩුවුණේ ඒකයි කියලා ප්‍රවෘත්ති අහන්න ලැබෙයි ළඟදීම...
එහෙම කියලා පිළිකාකාරක රට කිරිපිටි ගෙනත් බොන්න දෙන්න එපා.. !!!
බස්නාහිර පළාතේ නම් කිරි නිෂ්පාදනය අඩුවීමට ප්‍රධාන කරුණක් හරක් හොරකම... හරක් හොරකමට දැඩි දඬුවම් නොදී කවදාවත් ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩිකරන්න බැහැ.