(නිශාන්ත කුමාර)
ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පුංචි ශ්‍රී පාදය නැරඹීම සඳහා කන්ද නගිමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අඩි පනහක පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන්බ රපතල තුවාල ලබා අද (18) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කැතරින් ඇලිස් නමැති අවුරුදු 32 ක් වයසැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ප්‍රපාතයට ඇද වැටී තුවාල ලබා සිටි කාන්තාව ඇල්ල 980හෝටලයේ ක්‍රේව් ගලවා
ගැනීමේ කණ්ඩායම හා ඇල්ල පොලිසියේ නිලධාරීන් විසින් ඇයව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd