(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිය ඉදිරියේ විභාගවන පෙත්සම්වල නඩු තීන්දු මත ඡන්ද විමසීම සඳහා නව දිනයක් නම් කරන බව ද ඒ ඒ දිස්ත්‍රික් තේරිම්බාර නිධාරීන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනවල සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගෙ ලජ්ජා නැති මැතිවරණ කොමිසමක් ලොවෙත් නැතුව ඇති.
පින් ජනපතියා ඇතුලු දූෂිත දේසපාලුවන්ට ගිය රටක්? චන්දෙ තියන්ඩ බය ප්‍රතිපලය දන්න නිසා?
වර්තමාන මැතිවරණ කොමිසම (විශේෂයෙන් සභාපති) ඉන්නේ මැතිවරණ නොපවත්වන්න කරුණු සොයා සොයා ඉන්නටයි. හර්ද සාක්ෂියක් නැති මිනිස්සු