
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
ආණ්ඩුවට පැහැදිලි තුනෙන් දෙකේ බලයක් ඇති හෙයින් එය සම්මත කර ගැනීමට බාධාවක් නැතැයි පැවසු අමාත්‍යවරයා කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපති අරමුදලින් හොරාකාපු නාකි නඩේ අලාබ හානි බොරුවට පෙන්නා කෝටි ගණනින් මුදල් ගත් නාකි නඩේ අනික් චූදිතයින්ගේ නඩු එකවර කැඳවන්න දැන්ම පටන් ගන්න. හොරු දිනනවා තියා ඡන්දෙට එන්නේත් නැහැ. මිනිස්සුන්ට අමතක වෙනකන් පොඩි කාලයක් ගන්න දැන් ඉන්න තරුණයින්ට මතක වෙන්නෙ නැහැ.. නාකින්ගේ නහර මැරුණාට...
විපක්ෂෙ නම් දැන් වුණත් තියමු කියන මට්ටමන් ඉන්නෙ. ඔයාලගෙ පරක්කුව තමයි ඉතින්. සමූපකාර වලට ඡන්දෙ ගන්න වාහන වලින් මිනිස්සු ඇරලුවා කියලත් ආරංචියි.
ඔහේලට තව කියන්න බොරු ඉතුරු වෙලා තියෙනවද ඔහේලගේ පුන්නක්කු කන 68 ලක්ෂ සහෝදර සෙට් එකට. පව් අප්ප. උන් දැන් නම් කෙඳිරි ගගා උඹලාගේ ජරාව හෝදන්නේ. ඉක්මනට ඡන්දෙ තියාගනින්.