පාකිස්ථානයේ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආගමික පාසල් 182 ක පාලනය රජය යටතට භාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෙහෙත් ශාලා 163 ක්, ගිලන් රථ 184 ක්, රෝහල් පහක් සහ තහනම් කරන ලද ආයතන අටක් විවිධ කණ්ඩායම් විසින් අත්පත් කරගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම ස්ථාන බොහෝ තහනම් කණ්ඩායම් විසින් සටන්කාමී කල්ලි සඳහා බඳවා ගැනීමේ කඳවුරු ලෙස භාවිතා කරති.
පාකිස්ථානය විවිධ සටන්කාමී පිරිස් විසින් යටත් කර ගෙන ඇති දේපළවල පාලනය රජය යටතට ගැනීමට කටයුතු කර ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අකුරණ සහ තිහාරිය පැත්තේ තියෙන "මද්රාසා" හෙවත් ආගමික පාසැල් ගැන හොයා බලන්න.
අපේ රටෙත් දැන් බොහෝ අරාබි මූලධර්මවාදී අදහස් උගන්වන පාසල් තිබෙනවා. නැගෙනහිර හදලා වැඩ අවසන් වෙමින් පවතින්නෙත් මූලධර්මවාදී විශ්ව විද්‍යාලයක්. එවැනි අදහස් වලින් පෝෂණය වුවන් තමා යටගිය දිනවල බෞද්ධ පුරාවස්තු මත නැඟි චායාරූප අරන් තිබ්බෙ. ඒ වාගේම යටගිය සමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට පහර දී තිබ්බෙ. සිංහල තරුණයෙක් තරුණියක් මෙව්ව ගැන අදහස් දැක්වූවාම ඔවුන්ව හංවඩු ගහන්නේ ජාතින් අතර තිබෙන සංහිඳියාවට වින කටින්නන් ලෙසින්. නිසි වැඩපිලිවෙලකින් විනිවිදව මේවාට අප වැට බඳින්නට ඕනෑ..
"පාකිස්ථානු කොන්ෆෙඩරේෂනය" නමින් හැදින්වුණු එම ඒකාබද්ධ සහසන්ධීය රාජ්‍යය වර්ථමාන පාකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඈදුණු රාජ්‍ය දහයකින් සමන්විත විය. ලංකාවේ පිහිටුවීමට යෝජිත වූ නැගෙනහිර කලාපයේ "නසරිස්ථානය" සහ වයඹදිග කලාපයේ "සෆිස්ථානය" යන නම්වලින් වෙනම මුස්ලිම් රාජ්‍ය දෙක ඊට අයත් විය. පානම සිට ත්‍රීකුණාමලය දක්වා වෙරළබඩ කලාපය නසරිස්ථානය සහ බේරුවල සිට විල්පත්තුවත් ඇතුළුව මන්නාරම දක්වා කලාපය සෆිස්ථානය ලෙස නම් කෙරිනි. දැඩි ඉස්ලාමීය මූලධර්මවාදියෙකු වූ රහමන් චෞද්රි යෝජනා කළ රාජ්‍ය දහයෙන් පාකිස්ථානය සහ බංග්ලාදේශය නමින් වෙනම ඉස්ලාමීය රාජ්‍ය දෙකක් බිහිකර ගැනීමට හැකි වුවද දකුණු ආසියාකරයේ ඇතිවූ දේශපාලනික තත්වයන් මත ඉතිරි රාජ්‍යයන් බිහි කරගැනීමට නොහැකි වූ අතර ඒකාබද්ධ ඉස්ලාමීය රාජ්‍ය කාලයේ වැලි තලයෙන් යටි වී ගියහ.
මේ වනවිට කාත්තන්කුඩියේ ඉදිකර ඇති "මුස්ලිම් උරුම කෞතුකාගාරය" නමින් හඳුන්වාගන්නා ස්ථානයේ ප්‍රදර්ශනය කරන්නේද අශ්රොෆ් විසින් ගොඩනැගූ ව්‍යාජ මුස්ලිම් ඉතිහාසය මත පදනම්ව අවු.1600කට පෙර පරාක්‍රමබාහු රාජ සමයේ පටන්ම මේ රටේ මහමුද් නබී ගේ නෑයන් ජීවත් වූ මුස්ලිම් ජනාවාස තිබුණු බවට කියවෙන පට්ටපල් බොරුවකි. (මේ රටේ මුස්ලිමුන්ගේ සැබෑ ඉතිහාසය අවුරුදු 400කට වඩා පැරණි නැත. දෙමළ ඊළාම් නිජබිම සංකල්පයට පාදක වූයේ 1736 දී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් ලියවූ "යාල්පාන වෛපව මාලෙයි" නම් වූ ව්‍යාජ ඉතිහාස ග්‍රන්ථයයි. මෙසේ ගොඩනගන ලද පට්ටපල් බොරු ඉතිහාසය මත පදනම්ව උතුරේ වෙනම ඊළාම් රාජ්‍යයක් සදහා බටහිරයින්ගේද අනුග්‍රහය ඇතිව ද්‍රවිඩ ජාතිවාදීන් ආයුධ අතට ගත්තා සේ අශ්රොෆ් ගොඩනැගූ නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් නිජබිමද ඒකීය ශ්‍රී ලංකාවේ අනාගතයට කුමන ආකාරයකින් බලපානු ඇතිද?
නැගෙනහිර නසරිස්ථානය සඳහා වූ භූමියත්, නිශ්චිත ජනගහනයත් නිර්මාණය කර ගැනීම සඳහා පානම, අම්පාර ඇතුළු ප්‍රදේශවල රජයේ වනරක්ෂිත එළිපෙහෙළි කරමින් සහ සිංහලයන් සතු ඉඩකඩම් සහ දිඝවාපිය ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට අයත් භූමිය බලෙන් කොල්ල කෑවේය. බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම්වල මුස්ලිම් ජනාවාස ඉදිකරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කළහ. ඉතාම කෙටි කලක් ඇතුළත සැලසුම් සහගතව කරන ලද දැවැන්ත ආක්රමණයේ අවසානය දැකීමට පෙර අශ්රොෆ් ඌරාකන්දේ හැපී උඩුගුවනේදීම එලොව යෑමෙන් පසුව නසරිස්ථානය දිනාගැනීමේ සැලසුම අඩියක් පසුපසට ගැනීමට සිදු වුවද ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රාවුෆ් හකීම් එම අන්තවාදී වැඩපිළිවෙලම අලුත් වටයකින් ඉදිරියට ගෙනයමින් සිටී. රහමන් අලී චෞද්රිගේ නසරිස්ථානය අළු යට ගිණි පුපුරු මෙන් නැගෙනහිර මුහුදුකරයේ සැගවී ගියද වෙනම මුස්ලිම් කලාපයක් සදහා වූ මූලික සාධක සපුරාගනිමින් භූමියෙන්ද, ජනගහණයෙන්ද, ආර්ථික හා දේශපාලනිකවද ඔවුන් මේ වන විටත් සන්නද්ධ වෙමින් නොසිටින්නේද?
කල්මුනේ කේන්ද්‍රකරගත් වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන හකීම්ගේ ඉලක්කය නසරිස්ථානයද? නැගෙනහිර පුරා අණසක පතුරවන ජිහාද්, වහාබ් ආදී බිහිසුණු ඉස්ලාමීය අගමික මතවාද වලින් සන්නද්ධ වූ කල්ලි කණ්ඩායම් අරාබි සංස්කෘතිය වපුරවමින්, රටේ පිළිගත් පොදු නීතිය පවා පිළිනොගනිමින් ඔවුන්ගේම අන්තවාදී නීති ක්‍රියාත්මක කරමින් නසරිස්ථානය නොනිල වශයෙන් මේ වනවිටත් ස්ථාපිත කරගෙන අවසානය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපය ආක්‍රමණය කිරීමේ ජාත්‍යන්තර මුස්ලිම් ජිහාඩයේ සැළසුමක් තිබෙන බවත් පුත්තලම,කල්පිටිය හා මන්නාරම් මුහුදු තීරයට විශේෂ අවධානය යොමු වී ඇති බවත් පසුගිය සමයේ ගොඩ නැගුණු යම් යම් සිද්ධීන් ඔස්සේ කතාබහට ලක්විය. රහ්මන් චෞද්රිගේ "සෆිස්ථානයට" අයත් වන්නේ බේරුවල සිට පුත්තලම, විල්පත්තුව හා මන්නාරම් වෙරළබඩ කලාපයයි.
බේරුවල, පුත්තලම ආශ්රිත ප්‍රදේවල ජීවත්වන මුස්ලිම් ජනයාගේ ඉතිහාසය නැගෙනහිර සැබෑ මුස්ලිම් ඉතිහාසය හා සමවූවද නැගෙනහිර ප්‍රදේශයේ තරම් සංවිධානාත්මක හා එක දිගට විහිදුණු මුස්ලිම් ජනපද කලාප වයඹදිග කලාපයේ දක්නට නැත. වෙනම රාජ්‍යයක් හෝ පරිපාලන කලාපයක් ගොඩනැගීමට නම් නිශ්චිත භූමියක් හා ඒ භූමියට අදාලව වෙනම සංස්කෘතික අනන්‍යතාවයක් සහිත ජනගහනයක් සිටිය යුතුය. එසේනම් විල්පත්තු රක්ෂිතය සමතලා කර වයඹදිග වෙරළ තීරය ආක්‍රමණයක කරමින්, සැලසුම් සහගතව මුස්ලිම් ජනපද කලාප බිහිකරමින් අරාබියේ ආධාර ඇතිව බදියුදීන් හරහා මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ "සෆිස්ථානය" ගොඩනැගීමේ මූලික පදනම සැකසීම නොවන්නේද? විල්පත්තුව යනු සිංහල ශිෂ්ටාචාරයේ වයඹදිග නිජ භූමියයි. විල්පත්තු වනය පුරා විසිරුණු ජනාවාසවල සහ බෞද්ධ විහාරාරාම වන නශ්ඨාවශේෂයන් අදත් මතු වෙයි. බදියූදීන්ගේ සහචරයන් විල්පත්තුවේ බෞද්ධ පුරාවස්තුවලටද වගකියමින් සිටින බව කියවේ.
යම් භූමි ප්‍රදේශයක් ව්‍යාජව තමන්ගේ නිජභූමිය ලෙස තහවුරු කිරීමට නම් එහි පෙර පැවති සැබෑ ශිෂ්ටාචාරයේ සාක්ෂි සාධක අක්මුල් මුලිනුපුටා දැමිය යුතුය. නැගෙනහිර භූමිය පුරා විසිරුණු බෞද්ධ නටඹුන් හොය හොයා විනාශකරන සැලසුම්සහගත මෙහෙයුමක් පසුගිය විසි අවුරුදු කාලය පුරා ක්‍රියාත්මක විය. ඒ ඉරණම නුදුරු දිනකදීම වයඹදිග බෞද්ධ ශිෂ්ටාචාරයටත් අත්වීමට නියමිතය. අශ්රොෆ් රජයේ වියදමින් නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් උරුමය ලියා නසරිස්ථානය ඉල්ලුවේ යම් සේද බදියුදීන් හෝ ඔහුගේ අනුගාමිකයෙක් තව ටික කාලෙකින් වයඹදිග මුස්ලිම් උරුමය රජයේ වියදමින්ම ලියාගන්නට බැරි නැත. ආදිතම නබි ලෙස සැලකෙන ආදම්, ඒවා සමග නිර්වස්තරෙන් අනාචාරයේ හැසිරුනේ විල්පත්තු කැලයේ යැයි ඔවුන් කියනු ඇත. මහමුද්ගේ සනුහරේ උන් විල්පත්තුවේ බින්න බැහැගෙන හිටි බවද ඔවුන් කියනු ඇත. එදාටත් අපි සහජීවනය වමාරා කමින් තප්පුලමු.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදය සහ ඔවුන්ගේ අරාබි හාම්පුතුන් නසරිස්තානයෙන්, සෆිස්ථානයෙන් පමණක් සෑහීමට පත්වෙයිද? කුරාණීය ඉගැන්වීමට අනුව ලෝකයට සෘජු මාර්ගය පෙන්වීම හෙවත් සමස්ථ ලෝකයම අල්ලාහ්ගේ අණසකට යටත් කරවිය යුතු යැයි කියවේ. ඉස්ලාම් ව්‍යාප්තවාදය ලෝකය පුරා ක්‍රියාත්මක වන්නේ ඒ අවසාන ඉලක්කය වෙනුවෙනි. එබැවින් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ව්යාපාත වාදයද ක්‍රියාත්මක වන්නේ නසරිස්ථානයෙන් හෝ සෆිස්ථානයෙන් නොනැවතී සමස්ථ රටම ඉලක්ක කරගනිමිනි. භූගෝලීයව සහ ආර්ථිකව අතිශය වැදගත් වූ කලාප දෙකක් කෙන්ද්‍ර කරගනිමින් නසරිස්ථානය හා සෆිස්ථානය ලෙස එක් ජනවර්ගයක් මත පදනම් වූ ජාතිවාදී දේශපාලන කණ්ඩායමක් තනි බලය පිහිටුවාගත් පරිපාලන කලාපයක්, හෝ රාජ්‍යයක් නොනිල වශයෙන් හෝ ගොඩනැගුණොත් රටේ ඒකීයභාවයටත් දේශපාලන ස්ථාවරත්වයටත් එය තදබල හානියක් වනු ඇත. ඒ හරහා සමස්ථ රටම ඉස්ලාම්කරණය කිරීමේ අවසාණ අරමුණට පහසුවෙන් ළගා වීමට ඔවුන්ට හැකිවනු ඇත.
ඇයි මීගමුවේ පෙරියාමුල්ල. පෙරියාමුල්ල මුස්ලිම් ජනයා විශාල වශයෙන් ජිවත්වන ප්රදේශයකි.ඒ ගමේ නැති දෙයක් හෝ නැති කෙනෙක් නැහැ.
පකිස්ථානයට වුන දෙය ලංකාවට වෙන්න ඉඩ තියන්න එපා. "මද්රස " කියලා මුස්ලිම් ආගමික පාසල් වල බොහොමයක් උගන්වන්නේ අරාබියේ මුස්ලිම් සංස්කෘතිය සහ මුස්ලිම් මුලධර්මවාදය. මේක සිංහල බෞද්ධ අයට විතරක් බලපාන දෙයක් නෙමේ.. මේක මුළු මහත් ශ්‍රී ලාංකීය සාමාන්‍ය මිනිසුන්ට අනාගතයේදී බලපාන ප්‍රශ්නයක්. මේවට විරුද්ධ වෙන්න ඕනේ සාමාන්‍ය මුස්ලිම් ජනයමයි. මොකද මේවයේ ගොදුරු වෙන්නේ මුලින්ම ඔය සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවගේ ළමයින් ..
අපේ මුස්ලිම් අය අදහස් දක්වන දේ නැහැනේ. ලොවේ ඉතාම සීග්‍රයෙන් වර්ධනය වෙන ආගම ඉස්ලාම් ආගමයි. එම නිසා ඕක දරාගන්න බැරි අය තමයි ඉස්ලාම් ආගමට අපහාස කරන්නේ. මේ ඔක්කොම අපිට වේදනාවට අදහස් පලකරන අයයි.
ලෝකයේ සාමය ඇතිකරන්න පූළුවන් ලෝකෙම ඉස්ලාම් ධර්මය පිළිගත්තාම..
සමහරු මේ ගැන අදහස් දක්වන්නේ හරියට එහෙ අවුරුදු ගාණක් හිටියා වගේ.. නිකන් අනිසි බය පතුරන එකෙන් වැළකී සිටින්න. එහි උගන්වන්නේ ඉස්ලාම් ධර්මයයි. ඒ හැරුණුවිට බොහෝ තැන්වල අපොස සාපෙ හා උසස් පෙළ විෂය නිර්දේශයත් උගන්වනු ලබනවා.
කැමති කැමති විදිහට ලයික්ස් අන්ලයික්ස් ගොඩක් දාගන්නවා. හරියට පාළු ගෙයි වලන් බිඳිනවා වගේ වැඩක්. මේ ක්‍රමය පටන් ගත්තේ ඊයේ. අඩමානයක් නැහැ. මේක ආගම්වාදී කුමන්ත්රණයක ආරම්භයක්..