ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති 2වැනි එක්දින තරගයේ ලකුණු 306ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ඕවර 46.5කදී සියලු දෙනා දැවී ලකුණු 238ක් පමණි.
මේ අනුව පාකිස්තානය ලකුණු 67කින් මෙම තරගය ජයලැබීය

තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිතිකරුවන් දෙදෙනාම හොඳින් පහර දෙන විට අවස්ථා 2 ක දීම විදුලි ආලෝකය පිළිබඳ ගැටළු ඇති වීම හිතා මතාම සිදු කළා විය හැකිය.
අපේ දෙවෙනි පෙළත් පලවෙනි පෙළ වගේමයි, බැට් කරන්න ආපු ගමන් කවුරු හරි විකට් එක කෙලින් හයියෙන් දැම්මොත් පොලු
සාමාන්‍ය මිනිස්සු කැමති තමන්ගේ රට නිදහස් සහ සාමකාමි බව ලෝකය පිළිගන්නවට.. ත්රස්තවාදීන්ට ඕවා වැඩක් නෑ නමුත් සාමාන්‍ය මිනිස්සු කැමති... අපිත් කොටි ගහද්දි සෙල්ලම් කළා. මේ තරගාවලියේ දස්කම් පෑවත්, නැතත් අපේ කණ්ඩායමට මගේ සුබපැතුම්...!!!