ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේ අද (30) පැවැත්වෙන 2වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 50ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතාගෙන හිටියේ මාධ්‍යට අනුව ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රශ්න නිසයි තරඟ පරදින්නේ කියලා. නමුත් දැන් පැහැදිලියි අපේ ක්‍රීඩකයොත් දක්ෂ නැහැයි කියල. මෙයට හොඳ විසඳුමක් අවශ්‍යයි.