(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා පරාජය කිරීමට මේ අසීරු අවස්ථාවේදී දේශපාලන පක්ෂ පාට භේදවලින් තොරව උදව් කරන්නයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි .
එදිනෙදා මුදල් හම්බකර ජීවත් වන විශාල පිරිසක් සිටින හෙයින් රට කිසිසේත් වසා දැමිය නොහැකි යැයි කී ඇමතිවරයා කර්මාන්ත ටික වසා දැමුවොත් අපනයනය නවතින බව දඔහු ප්‍රකාශ කළේය.
ඔබල හදන්නේ මේ රට සම්පූර්ණයෙන්ම වහලා ජනතාව බින්දුවටම වට්ටන්න යයිද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගවමුත්‍ර කාරයෝ, පැණි බාස්ලා, රතු නූල් කාරියෝ දුන්න ලණු කකා සේරම දන්නවා වගේ වැඩකරලා අනාගත්තට පස්සෙද සියලුම දෙනා එකතුකරගන්න මතක් වුනේ? අපි කුලිය ගෙවන අර සැප ගෙදරට ගිහින් වැඩක් බලාගන්න මහත්තයා අපට පව් නොදී....
අන්තිමට කියයි අපි තමයි හොඳටම කලේ කියල
රට වැසීම මේ මොහොතේම කළ යුතුම දෙයයි. ඒක නොකර උඩඟු කමට දොඩවන ඔබලාව ගෙදර යවන්න පක්ෂ බේදයකින් තොරව එක්විය යුතුයි.