(බන්දු තඹවිට)

කොටස් එකලස් කළ සකස් කරන ලද බව කියන ජිප් රථයක් පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ පුතකු ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ රසික බුද්ධික විතාන නමැත්තෙකි. ඔහු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතානගේ ගේ ප්‍රත්‍රයාය.