(ඩී.ජී. සුගතපාල)
දෙවිනුවර හුම්මාන පාරේ ධිවරයකුගේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඊයේ රාත්‍රි වෙඩි තබා පළගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවසට සහ ගේට්ටුවට රිවෝල්වර වර්ගයේ ගිණි අවියකින් වෙඩි පහරවල් කීපයක් වැදී ඇතැයි දකුණු පළාත් බාර ඡ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
වෙඩි තැබිමෙන් කිසිවකුටත් හානියක් සිදුව නැති අතර වෙඩික්කරුවා පැමිණි මේටර් රථය මහනුවර ගුරුදෙණිය ප්‍රෙද්ශයේ පුද්ගලයකුට අයත් එකක් වට හදුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd