
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර පොදු වෙළඳපළ අසල කැප්පෙටිපොළ මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් හතර දෙනකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
එම පදික වේදිකාව යටින් දිවෙන උමගක් වැනි කොටසකට පදික වේදිකාව ගිලා බැස ඇති අයුරු දක්නට තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූවන් බරපතල තත්ත්වයේ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
තුවාල ලැබූවන් ගිලා බසිදී ඊට වැටී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd