IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නෙළුම් කුළුණ බලන්න තවත් පැයක් වැඩි කරයි

 

(යොහාන් භාසුර)

කොළඹ නෙළුම් කුළුණ නැරඹීමේ කාලය සතියේ දිනවල රාත්‍රී 10.00 දක්වා ද, සති අන්තයේ රාත්‍රී 11.00 දක්වා ද, දීර්ඝ කළ බව නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.

සතියේ දින පහේ පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රවේශපත් නිකුත් කර රාත්‍රී 10.00 දක්වා නැඹීමේ අවස්ථාව හිමිවන බවත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍රවේශපත් නිකුත් කර රාත්‍රී 11.00 දක්වා නැඹීමේ අවස්ථාව හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

නෙළුම් කුළුණ බලන්න තවත් පැයක් වැඩි කරයි

Rohana Monday, 17 October 2022 06:23 PM

කන්න බොන්න නැතිව සැලකියයුතු ජනකොටසක් හාමතේ ඉන්න රටක රට උගස් තබා හදපු නෙළුම් කුළුනේ නැගලා බඩ පුරවා ගනිමු.

:       5       9

sirimalTuesday, 18 October 2022 09:46 AM

අපි දැන් ඔය පොහොට්ටු කුලුන කඩාවැටෙනකම් බලාගෙන ඉන්නේ. එතැනම කිරිබත් දන්සැලක් දෙන්න.

:       0       1

Perera Tuesday, 18 October 2022 07:58 AM

එහෙනම් ඒ පැයෙන් තව්තිසාවත් හොඳට බලාගන්න පුළුවන් වෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site