ඩයනා උදයංගනී
කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ කවුරුන් ද යන්න අද (2)සහ හෙට (3) දිනවලදී දැකගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා එහෙමත් එනවද? ඇමරිකාවේ ලොක්කා වෙනවට වඩා වාසියි මෙහෙ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් වෙන එක!
2015 අපි රැවටිලා යහපාලනයට ඡන්දෙ දෙනකොටත් 2018 දී මෙහෙම කරාවි කියලා කොහොමටත් හිතුවේ නැහැ
රහස ඉතින් එහාට මෙහාට විසිවෙන සල්ලි මලු තමයි.
සම්පුර්ණ ඇත්ත. නොහිතන අය තමයි එකතු වෙන්නේ. හිතන්න තරම් පුළුවන්කමක් තියෙන අය කොහෙද දියවන්නාවේ?
අපි දන්නවා කව්ද කියලා...
ඔබතුමා, ඔය කියන කෙනා ගන්න එපා කියලා දොස්තරවරු ඉල්ලලා තියෙනවා නේද?
අදයි දැක්කේ...මෛත්‍රී පින්තූරයක් ගහගෙන මිටින්... තියනවා මීටකලින් කීයක් තිබ්බද? පේනවද වෙනස... උඩ පැන්නොත් බිම වැටෙයි පාර්ලිමේන්තු රැස්වීමේදී බලමු. ගිනස් පොතට යනවා දිවුරුම් දුන් කට්ටිය. තමුන් හොඳ නම් ඇයි බයවෙන්නේ? අාපහු පැරදුණාම කියන්න අපිට මහින්ද සමග කතා කරන්න. මෛත්‍රී ඉඩ දුන්නේ නැහැ කියලා බැසිල්ට කිව්වා වගේ. තොත්ත බේබි. නයයි, මුගටියයි නයි වෛරයෙන් ඉඳල දැන් කිරි පැණිවගේ බලන්න වැඩි... ඈතක් නැහැ. රටට ලොකු විනාශයක් අත ළඟ.. මගේ දැනුමෙන් මම කියන්නේ...
මෙහෙමත් රටක්