සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියේය.
මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 74 ක වාසියත් සමගින් ඒ වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 305 ක් ඉදිරියෙන් සිටියේය.
තරගයේ සම්පූර්ණ විස්තර සහ ලකුණු පුවරුව සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd