IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාවලපිටිය-තලවකැලේ මාර්ගයේ ගමනාගමනයට බාධා

(සිසිර ලලිත් කුමාර සහ ශාන්ත චන්ද්‍රසිරි)
 
නාවලපිටිය තලවාකැලේ මාර්ගයට කැටබුලාව ප්‍රාථමික වෛද්‍ය ඒකකය අසළ ඇති විශාල මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය අද (13) සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබේ.
 
කඳුකර ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හා සුළං හේතුවෙන් මෙම මාර ගස මාර්ගයට කඩා වැටී  ඇත.
 
ඒ හේතුවෙන් තලවාකැලේ, බෝගහවත්ත වැනි ප්‍රදේශවල සිට නාවලපිටිය දක්වා ධාවනය වන රථවාහන සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිට තිබේ.
  
ප්‍රදේශවාසීහු, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ නාවලපිටිය පොලීසියේ නිලධාරීහු එක්ව මාර්ගයට වැටී ඇති ගස ඉවත්කර මාර්ගයේ ගමනාගමනය සාමාන්‍ය තත්වයට පත්කරමින් සිටිති.



අදහස් (0)

නාවලපිටිය-තලවකැලේ මාර්ගයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site