IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නුවරඑළිය මහා මංගල්‍ය ඇරැඹෙයි

(ලක්ෂිත ද සිල්වා)

නුවරඑළිය අප්‍රේල් වසන්ත සැණකෙළි මාලාවේ ආරම්භය සනිටුහන් කිරිම නුවරඑළිය නගර මධ්‍යයයේ දී  මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවත්ශ්‍රියෙන් අද (1) සිදු කෙරිණි.

2025 වසන්ත සැණකෙළිය සමය අප්‍රේල් මස පළමු දිනෙන් ආරම්භ වන අතර අප්‍රේල් මස අවසානය තෙක් විවිධ වු අංගයන් ගෙන් සමන්විත වේ.

නුවරඑළිය මහා නගර සභාව මගින් ප්‍රකාශනය වන අන්දමට තුරඟ තරග, ජිප් රථ තරඟ, මල් ප්‍රදර්ශන, පැරණි මොටර් රථ ප්‍රදර්ශන, ලෙස නුවරඑළියට පැමීණෙන දේශිය විදේශිය සංචාරකයන්ට විවිධ අත්දැකීම් ලැබීමේ හැකියාවක් ඇති බවයි.



අදහස් (1)

නුවරඑළිය මහා මංගල්‍ය ඇරැඹෙයි

pakeer Tuesday, 01 April 2025 09:46 PM

දැන් නම් නුවරඑළියේ ඔක්කොම තියෙනවා...සීතල විතරයි නැත්තේ. නුවරඑළිය අඩුම උෂ්ණත්වය තිබිලා තියෙන්නේ -2.7°C, 1914 පෙබරවාරි 8 වෙනිදා. කොහොම තියෙන්න ඇද්ද ඒ කාලේ?"

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site