
(අංජුල මහික වීරරත්න)
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි වැඩ කටයුතු සහ වත්මන් තත්වයන් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපතිවරයායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා නාවික හමුදාවේ ඉදිරි වැඩ කටයුතු සහ වත්මන් තත්වයන් පිළිබඳව රුවන් සමග සාකච්චා කොරන්නේ මොකද? දැනගන්නයි අහන්නේ.