(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ සුමිත් පොතුපිටිය)
මාර්ගයක ගමන් ගත් කාන්තාවක ගෙල පැලැඳ පෙන්ඩනය සහිත රන් මාලය කඩා ගත් බව කියන නාවික භටයක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර නාවික හමුදා භටයා ළඟ තිබී පෙන්ඩනය සහිත රත්තරන් මාලය ද පොලිස් භාරයට ගෙන තිබේ.
අඩංගුවට ගත් සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සැකකාර නාවික භටයා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ සිටි අතර වාරයේ මෙම රන්මාල කොල්ල කෑම සිදු කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රකින අපේ විරුවා බලු ගෝඨා . බලු ගොටාබයව ආදර්ශයට අරන් දැන් රණවිරුවෝ ටික වැඩේ පටන් අරන් වගේ. මුන් දන්නවා රණවිරුවෝ කියපු ගමන් මේ රටේ වල් වහල් මෝඩ හැත්ත සප්පොර්ට් එක දෙනවා කියලා. ඒ හින්ද ඕන බලු වැඩක් කරන්න ලෑස්ති .