(ඩයනා උදයංගනී)

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කරනු ලැබ ඇත.

ප්‍රවාහන, මහාමාර් ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර් ධන මහතා විදේශ ගතව සිටින බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම සිදුකර තිබේ.