(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (17) නැවත ආරම්භ වේ.
ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ වන අතර ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් පාසල් නොපැවැත්වීමෙන් පාසල් වාරයක් පසු පසට තල්ලු වී තිබේ.
මෙම පාසල් වාරයේ දරුවන් ශ්‍රේණියක් ඉදිරියට යමින් නව පංතිවල අධ්‍යාපන ආරම්භ කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජන සංස්කෘතිය පැවැත්මට දැඩි බාධාගෙන දෙමින් පාසල් පටන්ගැනීම අලුත් අවුරුද්දෙන් දින දෙකකට පසුව සිදුකරයි. නත්තලට එසේ නොවේ. ක්‍රම ක්‍රමයෙන් හෙල සංස්කෘතික අංගවල විකාශනයට මෙම බාධාව සිදුකරයි.