
(සුජිත් හේවාජුලිගේ)
මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දවල් රැස්විය.

(සුජිත් හේවාජුලිගේ)
මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දවල් රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තීමට සුදුස්සාට සුදුසු තැන දෙන්න සිදුවුණා.
නව පොලිස්පතිතුමාට අපගේ උණුසුම් සුබ පැතුම්...! ඔබගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!
සුබ පැතුම්...! නිහතමානී නීතිය අභිබවා නොයන බවට බලාපොරොත්තු වියහැකි නිලධාරියෙක්...
කාන්තාරයක තියෙන පඳුරක් ගහක් වගේ සලකනවා කියලා කතාවක් තියෙනවා. දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී පොලිස්පතිවරයෙක් කියනවා අපරාධ රැල්ලක් නැහැ කියලා. මොන විහිළුවක්ද. අපිටත් පේන්නේ වැඩකට නැති දෙස්බන්දු, පූජිත සහ මේ මනුස්සයා වගේ. එක පාරටම පොලිසියට එන ඕනම කෙනෙකුට "මහත්තයා" කියලා කතා කරන්න කියලා පොලිසියට බල කරපු පොලිස්පතිවරයෙක් ගැන හිතන්න පුළුවන් කාලයක් තිබුණා.
අරවින්ද මොනරවිල වගේ සට්ටෑඹිරාලලාට, පුදුම සැපක් දැනෙනවා ඇති, තමන්ගේ එකෙක් පොලිස්පති කරලා, ලප කොටාගේ ආණ්ඩුවේ හොරි කසනකොට ! පොලිස් කොමිසමේ උපදෙස් නොතකා වැඩ කරලා අවවාදවලට ලක්වෙච්ච, තාමත් ඉෂාරා සෙව්වන්දි තියා, ඒ අපරාධකාරිය ඉන්නවද රට පැනලද කියලාවත් දන්නේ නැති, දේශබන්ධු, රාජිත ඉන්න තැනක් හොයාගන්න බැරිවෙච්ච මේ වගේ අපතයෙක් පොලිස්පති වෙලත් කරන්නේ, රෙදි නැතිව මාලිමාවේ වැඩ බැරි ටින් ටින්ලට කඩේ යන එක විතරයි !
අලුත් පොලිස්පති තුමාට සුබ පැතුම්.. රටේ මේ ටිකේ වෙන වෙඩි තැබීම් ඉතා ඉක්මනට අවසන් කරන්න පුළුවන් වේවා.
මේ ගැන රනිල් හරි ගම්මන්පිල හරි ප්‍රකාශයක් නිකුත් කළේ නැතිද?
අපේ රටේ පොලිස් සේවය කීර්තිමත් එකක් කරාවි කියලා විශ්වාස කරනවා.