(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සිරදඬුවම් නියමවූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට පෙර හමුවීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපස රැදී සිටිති.
සමගිජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරු මෙලෙස රැදී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වවුලෝ එනවා.. දේශපාලන වවුලන්ට දැන් මී අඹ දීලා.
කොහොම කොහොම හරි, ගමටම මාරුව හදාගත්තා.