(නිහාල් ජයවීර)
නිරෝධායන නීති කඩකරමින් මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදුන පුද්ගලයන් හත් දෙනකු ඇහැටුවැව, මුදියන්නෑගම දී අත් අඩංගුවට ගත් බව මීගලෑව පොලීසිය කියයි.
මුදියන්නෑගම ප්‍රදේශයේ සූදු පොළක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් මත ඒ ස්ථානය වටලා සැකකරුවන් සමග බූරු මණ්ඩියේ තිබු රුපියල් 1400ක මුදලක් මෙසේ අත් අඩංගුවට ගත් බව මීගලෑව පොලීසිය කියයි.
සූදු පොළ පවත්වාගෙන ගොස් ඇත්තේ එගම නිවසකට යාබද මඩුවක බව පොලීසිය පවසයි.
සංචරණ කටයුතු තහනම් කර තිබියදී ඒවාද බිඳිමින් එක් රැස්ව නිරෝධායන නීති කඩ කරමින් මෙසේ මුදල් ඔට්ටුවට සූදු කෙළියේ නිරතව සිටියදී සැකකරුවන් අත් අඩංගුවට ගත් බව මීගලෑව පොලීසිය කියයි
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරෝධායනය කඩා සුදු ගැසූ හතක් අල්ලයි