( ළහිරු හර්ෂණ)
 
කොළඹ මරදානේ ඉමානුල් අරූස්  මාවතේ සිට කන්දකාඩු නිරෝධාන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු  පුද්ගලයින් 232 නකු නිරෝධාන කාලයේ අවසන් කර වෛද්‍ය පරීක්ෂණවලින් පසුව නැවතත් ඔවුන්ගේ නිවාස වෙත අද(17)
යොමු කළහ.
මෙම පිරිස මොවුන් නැවතත් දින 14ක් තම නිවෙස තුළ නිරෝධායනය වීමට නියමිතය.



								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1926										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1534										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 535										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිරෝධායනය අවසන් කළ මරදානේ පිරිසක් යළි නිවෙස් වලට