(නිමන්ති රණසිංහ)
නිරෝධායන නීති උල්ලංඝණය කළ 108 දෙනකු ඉකුත් 24 පැයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔක්තෝබර් මස 30 වැනි දා සිට මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස 3755 ක් වන අතර ඉන් 3650 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද ඔහු සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ ජීවත් වන අය බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd