(සමන් කේ.ගමගේ)
කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය සහ කල්ඉකුත් දින වෙනස් කර අලෙවියට සූදානම් කර තිබූ සහල් කිලෝ 5500ක් කැකිරාව තිබ්බටුවැව සහල් නිෂ්පාදන ආයතනයක තිබී සොයාගත් බව පාරිභෝගික සේවා අධිකාරයේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය කියයි.
කල් ඉකුත් වීමේ දිනය හා කාණ්ඩ අංක මකා ඊට උඩින් වෙනන් කාණ්ඩ අංක, නිෂ්පාදිත හා කල් ඉකුත්වීමේ දින මුද්‍රණය කරන ලද ස්ටිකර් අලවා වෙළදපොලට නිකුත් කිරීමේ සැලසුම් කර තිබී ඇතැයි අනාවරණය වූ බව ද වැටලිම කළ නිළධාරීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ වෙනස් නාමය ප්‍රසිද්ධ කරනවනම් ඉතා වටිනවා. එතකොට ජනතාව වංචා කාරයෝ ප්‍රතික්ෂේප කරයි.