(කාංචන කුමාර ආරියදාස)
මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී සොයාගත් බව දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය කියයි.
ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව කියන මෙම අර්තාපල් අල ගබඩාවට බා කාන්තාවන් යොදා පැළ වී ඇති අර්තාපල්වල රිකිලි කඩා දමා නෑ නැවත වෙළෙඳ පොළට යැවීමට සකස්මින් තිබිය දී සොයාගෙන ඇත.
එහි අල කන්ටේනර් රථයේ කිලෝ 40,000 අධික ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා සියල්ල කන්ටේනර් රථය තුළ ම බෙහෙවින් නරක් වී පැළ වී ඕජස් ගලන මට්ටමේ තිබෙන බවත් නගර සභා සෞඛ්‍ය නිලධාරීහු පවසති.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ට ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් මෙම වැටලීම සිදු කරනු ලැබිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව, චීන අපිට දෙන්නේ මේවා තමා. නමුත් අපේ පාලකයෝ නම් දෙන්නේ ඉතා වටිනා රටේ සම්පත්. කොහොමද වෙනස?
අම්මෝ සර්.... අලත් ආනයනය කරනවද ?
අල කුණු වෙනකම් බලන් ඉන්දලා . කලට වෙලාවට බෙදාහැරිය නම් මෙහෙම වෙයිද . මොනවද හරියටම කෙරෙන්නේ ? කොහෙ බැලුවත් එකයි. නිසි කළමනාකරණයක් නැතිකම .