
(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ පෙට්ටිගල ප්‍රදේශයේ නාය යැමෙි අවදානම් තත්වයක් හේතුවෙන් එහි පවුල් අටක සාමාජිකයන් 30 දෙනකු පෙට්ටි ගල විදුහලේ තාවකාලිකව නතර කිරිමට කටයුතු කල බව බලංගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි.
ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග පෙටිටිය ප්‍රදේශයේ නාය යැමෙිි ලක්ෂණ මතු විම හේතුවෙන් මෙම ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කල බව එම කාර්යාලයේ ආපදා අංශය පැවැසීය .
මෙි අතර පෙටිටිය මාර්ගයට එම නාය යැමෙිි ලක්ෂණ සමග විශාල ගලක් ද පෙරලීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇතිව තිබෙි.
පෙටිටිගල විද්‍යාලයේ ආරක්ෂිතව නතර කර ඇති ජනතාව ජනතාව සදහා අවශ්‍ය වියලි ආහාර බලංගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා අංශ මගිින් ලබා දෙන බව ආපදා සහන සේවා නිළධාරි නිමල් ගණිතගේ මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාය අවදානමක් නිසා පිරිසක් ඉවත් කරයි