(යොහාන් භාසුර)
විදුලි බලාගාර සඳහා අවශ්‍ය නැප්තා ලීටර ලක්‍ෂ 12 ක් ලැබුණු බවත් එම ඉන්ධන ප්‍රමාණයෙන් බලාගාර අඛණ්ඩව පැය 35 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම ඉන්ධන ප්‍රමාණයෙන් හෙට (23) අලුයම 2.00 දක්වා බලාගාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන තත්වයෙන් පෙනී යන්නේ එදාවේල හොයාගන්න දඟලන ආණ්ඩුවක්... අපි තමයි හොඳටම කොරේ කියලා දැන් හොඳටම දැනෙනවා.