(ඩයනා උදයංගනී)
ජනාධිපති සමාව ලැබ නිදහස ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් පසු කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත්තේය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය නිදහස් වී පැමිණි රන්ජන් රාමනායක මහතාට මෙහිදී සෙත් පතා ආශීර්වාද කළහ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිදහස ලැබූ රන්ජන් ගංගාරාමයට
පිටරැටියා Friday, 26 August 2022 05:09 PM
රන්ජන්ට නිදහස ලබාදීම වෙනුවෙන් ඇප කැපවූ සියලුම දෙනාටත්, විදෙස් ගත සියලුම ලාංකිකයන්ටත් හදපිරි ප්‍රණාමය පුදකරනවා. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් යහපතක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරනවා UK සිට අපි!!
BamunuarachchiMonday, 29 August 2022 07:31 AM
රන්ජන් වගේම සෙට් එකක් වගේ. ඕගොල්ලෝ ගාවත් රන්ජන්ගේ වගේ හඬපට තිබෙනවාද?
සීලවන්ත Friday, 26 August 2022 05:47 PM
දඩමස් බඩේ තියාගෙන හිටපු කෙනෙක්ට ඕක අකැපය..!
Bamunuarachchi Friday, 26 August 2022 06:25 PM
මෙයා අමු කතෝලිකයෙක් නේද? කාවද මේ රට්ටන්නේ? යසෝදරා දෙවීගෙන් සමාව ගත්තාද?
බද්රානි Friday, 26 August 2022 07:29 PM
අනේ ඇත්තටම වෙන යන්න තැනක් තිබුණේම නැද්ද රන්ජන්ට...? අර මෝඩයා වෙන්න ඇති එක්කරගෙන යන්න ඇත්තේ..., මහා ලොකුවට...
Bamunuarachchi Monday, 29 August 2022 07:29 AM
මෙයා බෞද්දයෙක් නොවෙයි, බෞද්ධාගමට අපහාසකල කෙනෙක්.