
(ශාන්ත රත්නායක)
75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිධාරීන් කොළඹ ගාලු මුවදොර පිටිය හා ඒ අවට පුහුණුවීම් කටයුතුවල නියැලුණ අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
මෙවර 75 වන නිදහස් උත්සවය පෙබරවාරි 4 පෙරවරු 8 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස කියන්නෙ අධිරාජ්‍යවාදී සුද්දාගෙ පාලනයෙන් ඉවත්වීම පමණක්ද .1948 දී සුද්දාගෙ පාලනය අවසන් වුනා කියලා නච්ඡ ගීත වාදිතාදී සෙල්ලම් කරලා ජනතා මුදල් නාස්ති කිරීම හරිද.හරියාකාරව නිදහසක් ඇත්නම් අඩුම තරමින් ජනතාව ස්වයංපෝෂිත වෙලා තියෙන්න ඕන එහෙම බැලුවම ලක්වාසීන් මොනවායින්ද ස්වයංපෝෂිත වෙලා තියෙන්නෙ කියන්න කිසිවකින් නැහැ නේද රටම ලෝකයේ හිගන රටක් නේද මම හිතන ආකාරය නම් සෑම වසරකම නිදහස් දිනයේ උත්සවාකාරයෙන් අරඹන කුමන හෝ ව්‍යාපෘතියක් ඊළඟ නිදහස් දිනය වනවිට අවසන් කර සියයට 75ක් වත් ස්වයංපෝෂිත වෙලා (නිදහස ලැබූ කාලය අනුව නිදහස් දිනය වනවිට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම අවුරුදු ගණනට අනුව තීරණය කරන්න ඕන උදාහරණය 2024 දී සියයට 76 ක් ) ඊළඟ අවුරුද්දේ නිදහස් උත්සවයක් කලොත් හොදයි දෙවැනි වර්ෂයේ සැමරුම් ව්‍යාපෘති දෙකක් වෙනවා එකක් පළමු වසරේ ඉතිරිය අවසන් කිරීම හා දෙවැන්න දෙවැනි වසරේ ව්‍යාපෘතිය ලෙසට
මෙවට ඉන්දන එහෙම චීනෙන් ද දන්නෙ නෑ නේද? මෙව බලන්න යන හරක් තවත් ඉන්නවද?
ටැන්සානියාවේ නිදහස් උත්සවය අවලංගු කර එම මුදල් ආබාධිත දරුවන්ට නේවාසිකාගාර සෑදීමට යොදවලා.. ඔන්න දරුවන්ට ආදරේ කරන නායකයන්ගේ යහපත් වැඩ..
මුළු රටම ගිනි ගන්නවා.රටේ ජනතාවට කන්න නෑ.ජනතාවගේ හදවත්වල ගිනි.පිංජනාධිපතිට රටේ ජනතාව ගැන,ආර්ථිකය ගැන වගේ වගක් නෑ.නිදහස් උත්සව සමරන්න ජනතාවගේ බදු මුදල් විනාශ නොකර ඉක්මනට මැතිවරණ ටික තියපන්..
අන්න රෝහල්වල ලෙඩ්ඩු මැරෙනවා බෙහෙත් නැතිව,දරුවන් වේල් ගණන් බඩගින්නෙ,හරි හමන් කෑමක් නැතුව මන්දපෝෂණය.ජනතාව යන්නේ හොම්බෙන්.කාලකන්නි පාලකයන්ට ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව පිස්සු කෙලිනවා.