(ඩයනා උදයංගනී)
මෙරට 74 වැනි ජාතික නිදහස් උළෙල සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ නැත.
ජනතාව අති දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති අවස්ථාවක අධික වියදමක් දරා නිදහස් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පා විපක්ෂනායකවරයා සහ සමඟි ජන බලවේගය නිදහස් උත්සවයට සහභාගී නොවීමට තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මෙයා නොගියා කියලා නිදහස් උත්සවේ නවත්වලා... ඒ වෙනුවන් වෙන්කළ සල්ලී රට්ටුන්ට බෙදාදීලා. ජනතාවාදී විපක්ෂය. මරු ඊළඟ වෙන්න ජනාධිපති....
හරි ආදරෙයි ජනතාවට සහ මාතෘභූමියට නේද? දැන් ඉතින් ජනාධිපති සිහිනය සැබෑවෙයි.
මෙයා ආවත් වැඩක් නැහැනේ.. නිවාස ඇමැති කාලේ මෙයාගේ වියදම් අපි දැක්කනේ... කාට කියන්නද?
මාර වැඩේ... නිදහස් උත්සවය කල්දාලා එයා නැතිව... රට්ටු තවත් හිනස්සන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න.
ෂා..! රටට විශාල පාඩුවක්...
ලොකුම පාඩුවක්නේ වුණේ...? මෙයා ආපු නැති නිසා...!