
(මනෝප්‍රිය ගුණසේකර)
බෞද්ධ ආගමට නිගාවන ආකාරයෙන් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියකට මාසයක අධික කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයක බව කියන නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳි මහතා නියෝග කළේය.
ඇයට ඇප දීමට විරුද්ධ නොවන බව නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා කළ දැනුම්දීමක් පිළිගත් විනිසුරුවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියම කළේය.
ජනාධිපති නීතිඥ අනුෂ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ ඇප ඇයැදුම් පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව සැකකාරියට ඇපදුන් විනිසුරුවරයා මෙම නඩු තීන්දුව වහාම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස ද මහාධිකරණ රෙජිස්ටාර්වරයා නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන ආත්මෙ මෙයා දේවදත්තගේ නෝනා වෙලා ඉපදෙයි... 556 වැනි ජාතක කතාවේ විස්තර ලියැවෙයි.
බෞද්ධ ආගමට නිගාවන ආකාරයෙන් හැසිරෙන චීවර ධාරීන්ට අවුලක් නැතුව ඇති.
NGO සල්ලිවලට කහිනවුන්ට රට, ජාතිය, ආගමක් නෑ.
මෝඩියකගේ අභිමානය අවසන් වුණේ බන්ධනාගාරගත වෙලා...
මෙතන තිබෙන්නේ චීවර ධාරීන්ගේ කතාවක් නොවෙයි හලෝ බෞද්ධාගමට අපහාස කල ගැහැණිකාගේ කතාවක්. අදාළ ප්‍රස්තුතයට කථා කොරනවා බහු බුත දොඩවන්නේ නැතිව.
මේ මනුස්සයා කියන්නේ විහිළු නොවේ, කුණු හරප...!
නතාෂාට ඇප.. මාගල්කන්දෙට සැප... නතාෂාට බනින කටවල් මාගල්කන්දෙ දැක්කම ඇරෙන්නෙ නැත්තේ ඇයි..
ඔතනින් ඔය කේස් එක ඉවරයි. මේක ලංකාවනේ.
රටට ඇත්තටම ආදරය කරන රාජාන්ගනේ හාමුදුරුවෝ තවමත් බොරුවට හිරේ. මොන රටක්ද මේ?
සල් ගාදුල කරන වැඩ දිහා බැලුවහම මෙව්වා මොනවද? අර උඩින් තියෙන ප්‍රසන්න ගෙ කොමෙන්ට් එකෙ ඉන්න දේවදත්තලට්ත් පරිස්සම් වෙන්න වෙයි අපායෙ මෙ සල් ගාදු ගෙන්.
ආටක නාටක
අර සල් ගාදුත් NGO වලින් සල්ලි ගන්න කෙනෙක් වෙන්න ඇති නෙද? හෙන සෙට් එකක්ම ඉන්නව නෙ සීන් එකෙ.
අර මහා ගල්කලිසන්ගල සුචාර දත්තලාට ඔය නතාශලාට කෙලපු අටමගල රෙකුලාසි අදාල වෙන් නැද්ද? උත්තරය: නෑ. ඔය කිරියාව සහකාරියටවත් වත් බෝගහටවටත් අපහාසයක් නෙවෙයි, තරුනයෙක් විසින් කරපු පූජාවක්. පූජාව ලබපු කෙනා අරකට අපහාසයක් කලා වෙන්නෙ කොහොමද, මල විකාරස්.