(රංජන් කස්තුරි)
ශ්‍රීලංකාවේ තුළ නීතිවිරෝධී මත්වතුර වර්ධනය වේගය සියයට 300න් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ
ශ්‍රී ලංකාවේ සමස්ත මත්වතුර පරිභෝජනයෙන් සියයට 37 පමණ නීතිවිරෝධී මත්වතුර වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්කර ඇති ගෝලීය තත්ත්ව වාර්තාවේ සඳහන් කර ඇත.
ලොව රටවල මත්පැන් පරිභෝජනය සහ සෞඛ්‍ය පිළිබඳ මෑත කාලීන තොරතුරු ඇතුළත් කර නිකුත් කළ එම වාර්තාව 2010 වසරේ සිට 2018 වසර දක්වා ශ්‍රී ලංකාවේ මත්පැන් පරිභෝජනය පිළිබ දත්ත ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් මිනිස්සුන්ට රජයේ අරක්කු බොන්න මුදල් නැහැ..
නීති විරෝධී වැඩ කරන්න එපා.