
(අනීෂා මානගේ)
නීති විරෝධී අන්දමින් අඟුණකොළපැලැස්සේ වෙළෙදසැලක අලෙවි කිරීමට තබා තිබූ ග්ලයිෆොසේට් කෘමිනාශක පැකට් 20ක් සමඟ සැකකරුවකු අද (6) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු පවසති.
වෙළෙදසැලේ අලෙවි කිරීමට තිබූ ග්‍රෑම් සියයේ ග්ලයිෆොසේට් පැකට් 20ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්ලයිෆොසේට් කෘමිනාශකයක් නොවේ