නත්තල් දිනයේදී හෙට( 25) සහ එළැඹෙන පොහෝ දා (29) දා සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇති හෝටල් සහ විශේෂ තුන් අවුරුදු බලපත් ඇති ස්ථාන හැර අනෙකුත් සියලුම සුරාසැල් වසා දැමිය යුතුයැයි සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
එමෙන්ම එළැඹෙන උඳුවප් පුර පසළොස්වක පොහෝදාද (29) දිවයිනේ සියලුම සුරාසැල් වසා දැමිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ .... ඒ දවස්වලට බොනවනේ...