(මහින්ද නිශ්ශංක)
නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය අද (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රීයේ උදාවේ.
එසේම පාස්කු ප්‍රහාරයේදී හානියට පත් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මධ්‍යම රාත්‍රී දේව මෙහෙය ජේ.ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මීට අමතරව සියලුම දේවස්ථානවලද මධ්‍යම රාත්‍රී දේවමෙහෙයන් පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මුස්ලිම් අයටත්, සහරාන් එනවා කියලා බයවෙන්න කාරියකුත් නැහැනේ...
ඉස්ලාම් ආගම සාමයේ ආගමයි.