(මහින්ද නිශ්ශංක)
නත්තල් උත්සවය යෙදෙන ලබන 25 වැනි දා සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.පී.සුමනසිංහ මහතා නියෝග කර තිබේ.
මෙදින රටපුරා විශේෂ මුර සංචාර හා පුහුණු සිදු කිරිමටත් සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා සුරාබදු නිලධාරින් 1000 ක් පමණ සේවයේ යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකක්ද ඒ වැඩේ...? නත්තල සහ සුරාව කියන්නේ එකට බැඳුණු දෙයක්. වෙසක් එක වගේ අටසිල් ගන්න දවසක්ද නත්තල...? වයින් පානය කියන්නේ කිතුණුවන්ට අතහරින්නම බැරි දෙයක්. අනික මේ පාර නත්තලට ලංකාවේ ඉන්න විදේශිකයින් නන්නත්තාරයිනේ... නත්තලට පුලුවන්නම් ආරක්ෂාව වැඩි කරන්න.
හරිම වැරැදි වැඩක්... නත්තලට හොඳට බීලා කන්න ඕනේ.
ළමයි කලින් කරගන්න දෙයක් තමයි ඉතින්, පරක්කුවෙන්න පරක්කුවෙන්න ලේට් වෙනවා.
මදැයි එදාට සන්තෝෂ වෙන්න හිතුවා. දැන් ඉතින් කසිප්පු ටිකක්වත් හොයාගන්න බලන්න ඕනෑ. කලින් ගෙනත් තියලත් වැඩක් නෑ. එදා වෙනකොට යාළුවන් ඇවිත් ඉවර කරලා දානවනේ. අම්මපා මෙහෙම යාළුවන්..
කාදිනල් තුමාගේ ඉල්ලීමක්..
පෝය දවසක්ද? කිතුණු අය වයින් බීලාත් ඉවරයි. කේක් හදලාත් ඉවරයි. දැන් තනිකරම ආණ්ඩුව කෙලින්නේ පිස්සු. සිරිගෙන්වත් උපදෙස් ගන්නවද දන්නේ නෑ..
හැමදාම නත්තල්. නමුත් නත්තල් දාට නත්තල් නැහැ...
සුරාසැල් වැහැව්වා කියලා බොනඅයට කිසිම අවුලක් වෙන එකක් නැහැ. බොන්න ඕනෑ අය බීම කල්තියාම සූදානම් කර ගෙනයි තියෙන්නේ...
මේක හැම අවුරුද්දකම නත්තල් දිනයේ සුරාසැල් වසාතැබුවා. කාදිනල්තුමා එක්ක තිබ්බ කේන්තියට යහපාලනය සුරාසැල් විවෘතව තබන්න තීරණය කළා. හෝටල් වලද මෙදිනට බාර් වහලා තියෙන්නේ. හෝටල් වල වැඩකරන සේවකයින් දන්නවා. දෙයක් නොදැන කමෙන්ට්ස් දාන්න එපා. කාදිනල්තුමා කිව්වේ වෙන වසරවල වගේ මේ වසරේත් එය ක්‍රියාත්මක කරන්න කියලා. කාදිනල්තුමා අගරදගුරු වුණු කාලේ සිටම නත්තල් දින සුරා සැල් වසනු ලැබුවා.