(අජන්ත කුමාර අගලකඩ)
නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කිරීමට අද සවර රැස්වී කබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව නාඩු වි කිලෝවක ගැනුම් මිල රුපියල් 55 දක්වා ඉහළ යනු ඇත. නාඩු වි කිලෝවක් කලින් මිල 50කි.
(අජන්ත කුමාර අගලකඩ)
නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කිරීමට අද සවර රැස්වී කබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව නාඩු වි කිලෝවක ගැනුම් මිල රුපියල් 55 දක්වා ඉහළ යනු ඇත. නාඩු වි කිලෝවක් කලින් මිල 50කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සුමානේ ගහපු ගැසට් එකට මොකද වෙන්නේ...? බඩුත් හාමුදුරුවන්ගේ.. නඩුත් හාමුදුරුවන්ගේ...
බඩුවල මිල වැඩිවීමට සමගාමීව රාජ්ය සහ පෞද්ගලික සේවකයන්ගේ පඩි වැඩි කළොත් තමයි සාධාරණ...
දේශීය ගොවියාගේ අතමිට සරු කිරීම හොඳ දෙයක්. ඒත්, මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් ඕකටත් බැට දේවි... දේශීය ආර්ථිකය ගොඩ නංවන්නට රජය අපමණ උත්සාහ ගන්නා බව පෙනේ. ඒත් ඒ ඉලක්කය ඉතා ඈතයි.. ජනතාවට අද ගැන පමණක් සිතා වෙළඳ පොළේ ආහාර බහුල කිරීම වඩා යහපත්ය. මේ කිසිවෙක් මිල අඩු නොකරයි.