(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රීරෝද රථයකින් අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් සහ යතුරු පැදියක් බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව බණ්ඩාරගම පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.
ත්‍රීරෝද රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වීමේ දී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය එක වරම මාර්ගය හරහා ධාවනය වීමත් සමගම එය බේරීම සඳහා ත්‍රීරෝද රථ රියදුරු දකුණට කැපීමේදී යතුරුපැදිය තී රෝද රථයේ ඉදිරිපස වම්පස ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරක් සමඟම ප්‍රදේශවාසීන් වහා එම ස්ථාන පැමිණ තුවාල ලබා සිටි පුද්ගලයන් පස් දෙනාම කළුබෝවිල ශික්ෂ රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබූ අතර බරපතල තත්ත්වයේ සිටි යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
අනතුරින් යතුරු පැදියට සහ තීරෝද රතයක බරපතල අලාභ සිදු වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නෑගම් ගිය 5ක් රිය අනතුරින් රෝහලේ