
(අමදෝරු අමරජීව)
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වයිරසය ආසදනය වී ඇති බවට ඇයට සිදු කළ පී.සී.ආර් පිරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි වාර්තා වෙයි.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ මහතාද ඒ බව තහවුරු කළේය.
ආණ්ඩුකාරවරිය දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
එන්නත් ගැහුවත් ලෙඩේ හැදෙනවා. මේ නෝනා වගේ ලොකු අය කොහොමත් එන්නත් දෙක ගහගෙනයි තියෙන්නේ.