
(රංජන් කස්තුරි)
නැගෙනහිර පළාතේ සියලුම ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර ඇතැයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය.
ත්‍රිකුණාමලය කප්පුල්තුරෙයි ආයුර්වේද රෝහලේ ඇඳන් 50ක් නිලාවේලි ආයුර්වේද රෝහලේ ඇඳන් 48ක් මඩකලපුව පුදුකුඩිඉරිප්පු රෝහලේ ඇඳන් 60ක් එරාවුර ආයුර්වේද රෝහලේ ඇඳන් 30ක් අම්පාරේ වේරන්ගොඩ රෝහලේ ඇඳන් 30ක් සහ අඩ්ඩාලඑචේන රෝහලේ ඇඳන් 30ක් ආදී වශයෙන් ඇඳන් 283ක් කොවිඩ් රෝගීන් රෝගීන් වෙනුවෙන් වෙන් කරන බවද අනුරාධා යහම්පත් මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දවසට හම්බවෙච්ච ඇදත් මම දෙන්න කැමැතියි. කොරන්ටයින් කරලා ඉවර වුණාම ආයෙත් මට දෙන්න.