(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ වැලි පාර අසලදී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
මියගිය දෙදෙනා අතර ත්‍රීරෝද රථයේ රියදුරු ද වන බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයන් දෙදෙනා නුගේගොඩ සහ හපුතලේ පදිංචි කරුවෝ වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහරගම, නුගේගොඩ හරහා යන බොහෝ පෞද්ගලික බස්රථ වල ධාවනය නම් අන්තිමයි. අනෙකුත් වාහන හා මිනිස් ජීවිත සත පහකට මායිම් කරන්නේ නැහැ. මේවායේ නිතර යන එන අප මේ ගැන හොඳින් දන්නවා...
තිදෙනෙකු මරුට, අයෙකුට බරපතලයි කියාවත් ලියා ගන්න අපේ අයට බැහැනේ.
සමහර පුද්ගලික බස්වල රියදුරෝ යනවා නෙවෙයි තරගෙට ඉගිල්ලෙන්ඩ හදනවා .අනතුරු වලට ඒකත් හේතුවක්?