
(අංජුල මහික වීරරත්න)
නිකවැරටිය ප්‍රදේශයේ අවතැන්ව සිටි ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු පාලවිය කඳවුරෙන් පිටත් වූ Bell–412 හෙලිකොප්ටර් යානය මගින් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත අද (29) උදෑසන යොමු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර රත්මලාන කඳවුරෙන් පිටත් වූ Bell–412 හෙලිකොප්ටර් යානය මගින් දොම්පේ ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයෙකු මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd