(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය නගරාසන්නයේ,මහ ඇළ අසල නිවසක පදිංචි පවුලක වයස අවුරුදු දෙකයි මාස අටක පිරිමි දරුවකුගේ සිරුර එම ඇලේ ගසාගෙන යද්දී හමු වී ඇතැයි පොලීසිය පවසයි.
දරුවා ඇළේ ගසාගෙන යද්දී ඇළේ පහල කොටසේ සිටි අයකු දරුවා ගොඩ ගෙන නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බවද ,පොලීසිය සඳහන් කරයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය මහ ඇළ අසල බුදුමුත්තාව ප්‍රදේශයේ පදිංචි ජලීල් හයිෂාන් නැමති වයස අවුරුදු දෙකයි මාස අටක් වයසැති සිඟිත්තෙකි.
දරුවාගේ පියා නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථානයක රැකියා වක නිරතව ඇති අතර මව සහ දරුවන්ද නිවසේ රැඳී සිට ඇත.
දරුවාගේ මව මෙම ඇළට ගොස් රෙදි සෝදාගෙන විත් ,රෙදි වියලීමට දමා ,දරුවා ගැන සොයා බලද්දි දරුවා නොමැති බව දැන කලබලයට පත්ව සොයා බලා ඇත. මවගේ කෑ ගැසීමේ සද්යට ඇළේ පහලෙ කොටසේ සිටි අයකුට ඒ පිළිබඳව සොයා බලද්දී ගසාගෙන යමින් සිිටි දරුවා ගොඩට ගෙන ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිකවැරැටිය මහ ඇළ අසල නිවෙසක දරුවෙක් ඇළට වැටී මරුට