
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් අවුරුද්දට නෑගම් යන පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් කටුකුරුන්දේදි ගිනිගෙන දැවී අළුවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ ගිනිගෙන දැවී ඇත්තේ අගලවත්ත ප්‍රදේශයට අලුත් අවුරුදු නෑගම් ගිය රාගම පොඩිවීකුඹුරු ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් බව සදහන් වේ.
සිව්දෙනකු ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේ දී හදිසියේ ත්‍රීරෝද රථය ගිනිගෙන ඇති අතර, , කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරින් ගින්න පාලනය කර ඇතත් ඒ වනවිටත් රථය මුළුමනින්ම දැවී තිබූ බව පොලිසිය පවසයි .
රථයේ කාර්මික දෝෂයක් ගින්නට හේතු වන්නට ඇති බවට සැකකරන බවත් කිසිවකුටත් හානි සිදුව නැති බවත් පොලිසිය පවසයි .

2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෑ ගම් ගිය ත්‍රිවිලය ගිනි ගෙන දැවේ