
(රෝෂන් තුෂාර)
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහීල් සේනාරත්න රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු සලකා ලැබීමෙන් පසු ඇප කරු මුදු හලේය.
සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd